හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාව කොන්ත්‍රාත් පදනම මත නැවත පොලිස් සේවයට පත් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී ඇත. ඔහු ගේ මෙම පත්කිරීම සිදුකර ඇත්තේ...
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්නා ලෙස සියලු...
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (10) උපදෙස්...
කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ අද (10) පැවති උත්සවයකදී, එක්සත් ජනපදය විසින් ත්‍යාග කරන ලද බීච් ක්‍රාෆ්ට් කිංග් එයාර් 360ER ගුවන් යානයක්,එක්සත් ජනපද නාවික හමුදා...
එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා...
ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේ ස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත්...
පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනරජ පෙරමුණ එළඹෙන මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය සමග තවදුරටත් කිසිදු දේශපාලන ක්‍රියාවලියකට සම්බන්ධ නොවන බව පවසයි. සමඟි ජන...
නාමයෝජනාවල අපිළිවළ තත්ත්වයක් හේතුවෙන් සමගි ජන බලවේගය පක්ෂයේ අභභන්තර ගැටුම් රාශියක් මේවන විට ඇතිවී ඇතැයි වාර්තා වේ. මේ අතරින්, සමගි ජන බලවේගයේ ගම්පහ ආසන සංවිධායක ලෙස...
වසර 50 ක් තුළ වනජීවී ගහණය සියයට 73කින් පහත වැටී ඇති බව ගෝලීය සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ. ස්වභාවධර්මය සඳහා වන ලෝක ව්‍යාප්ත අරමුදල පවසන්නේ මිනිස් ක්‍රියාකාරකම්...
ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මෙවර මහමැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා ඉදිරිපත්ව තිබේ. ඒ සඳහා නාමයෝජනා අත්සන් තැබීම අද (10) මව්බිම ජනතා පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරුණි...