2024 International Masters League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හෙබවීමට කුමාර් සංගක්කාර හට අවස්ථාව හිමි වී තිබේ. එළඹෙන නොවැම්බර් මස 17 සිට...
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නිල වශයෙන් ඉවත් වී තිබේ. ඒ ඉන්දියාව සමඟ පැවැති තරගය ලකුණු 82කින් පරජයට පත්වීමත්...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (10) තානාපතිවරුන් දෙදෙනෙකු, මහ කොමසාරිස්වරුන් තිදෙනෙකු ඇතුළු රටවල් හයක නියෝජිතයින් සමඟ ඉහළ පෙළේ සාකච්ඡාවල නිරත වීමට නියමිතය. ශ්‍රී ලංකාව සහ...
බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා අද ( 10/10) උදෑසන දිවයිනට පැමිණියහ. ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග 20-20 තරග 03 ක් සහ...
හිටපු රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතාට අයත් බැංකු ගිණුම් දෙකක් තහනම් කරමින් කොළඹ මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට...
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ...
2012 වසරේ ග්‍රීකය දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී තිබෙන අවස්ථාවක මෙරට රජයට අයත් මුදල් ග්‍රික බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8කට අධික පාඩුවක්...
මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන කුමන්ත්රණකාරී ලෙස අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් පිළිබඳව වැඩබලන පොලිස්පති, ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිපියක් මඟින් දැනුම්දිමක් සිදු කර තිබේ. එම ලිපියෙන් තරිඳු ජයවර්ධන පෙන්වා...
අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියගේ සහ අමාත්‍ය විජිත හේරත් මහතාගේ රුව සහිත මුද්දර නිකුත් කිරීම සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. තැපැල් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ උත්සවයේ...
යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරය අද (10)ට යෙදී තිබේ. එයට සමගාමීව නිලධාරීන් 139 දෙනෙකුට සහ සෙසුනිලයන් 1,273 දෙනෙකුට නිල උසස්වීම් ලබාදී තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද...