72වැනි ලෝක රූ රැජින තරගයේ අවසන් මහා තරගය මේ වනවිට ආරම්භ වී තිබේ. තරඟය හයිද්‍රාබාද් හි HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වේ. ලෝරූ රැජින අවසන් මහා තරගයට ඉදිරිපත්...
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා පූර්ව නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ...
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරිපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වන විට නිකුත් කර තිබේ. එම මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින්ගේ නම් ඊයේ (30) මධ්‍යම...
වාහන සඳහා අංක තහඩු මුද්‍රණය මාසයක කාලයක් අඩාළවීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලක්ෂ දෙකකට අධික වාහන ලැයිස්තුවක් ගොඩගැසී ඇතැයි වාර්තාවන බවට “ලංකාදීප” පුවත්පත වාර්තා කරයි....
ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් 20 වෙනි වරටත් සංවිධානය කරන ලද “Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය” නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක...
නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා සහකාර පොලිස් අධිකාරවරුන් සඳහා පවතින බලතල සංශෝධනය කරමින් ජාතික පොලිස් කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජුනි මස පළමුවන දින එනම්...
ඉන්දියාවේ පැවැත්වෙන 72වැනි ලෝක රූ රැජින තරගයේ අවසන් මහා තරගය අද (31) පස්වරුවේ හයිද්‍රාබාද් හි HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වේ. ලොව පුරා රූප රාජිනියන් 100කට අධික දෙනෙකු...
ත්‍රස්ත සංවිධාන සහ පුද්ගලයන්ගේ වත්කම් ක්‍රියා විරහිත කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේ දී ආරම්භ කළ පළාත් පාසල් 671ක් ජාතික පාසල් බවට උසස් කිරීමේ ව්‍යාපෘතිය අහෝසි කිරීමට රජය තීරණය කර තිබේ. එම ව්‍යපෘතිය වෙනුවෙන්...
විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය පවසන්නේ අද (31) දිනයේ සාමාන්‍ය පරිදි තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ක්‍රියාත්මක වන බවය. එම සංගමයේ ප්‍රධාන ලේකම් ජේ එච් එම් මංජුල බණ්ඩාර ජයසුන්දර...