‘මගේ දුව ඉගෙන ගත්තේ කොළඹ ග්‍රෙගරි පාරේ පිහිටි ජාත්‍යන්තර පාසලක 11 වසරේ. එයාව පාසලට එක්කං යන්නෙත් එක්කං එන්නෙත් අපිම තමයි. පෙරේදා (07) පාසල් ගිය දුව කිව්වා...
මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා ද රටවල් 08 ක නිරීක්ෂකයින්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා කියයි. සාක් කලාපීය රටවල් හා...
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත් වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට අදත් මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි...
අඟුණකොලපැලැස්ස බන්ධනාගාර අධිකාරීවරයාගේ අනුමැතිය නොමැතිව පිටතට ගත් සිරකරුවන් සිවු දෙනෙක් පැනගිය සිද්ධියකට බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. පැනගිය 3 දෙනෙකු යලි නිලධාරීන් භාරයට ගත්...
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට (09) සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කරන...
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය දීර්ඝ කර තිබේ. තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය අද (08) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට...
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ. ඒ නව ජනාධිපතිවරයෙකු පත්වීමෙන් පසු පළමුවරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක...
2024 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරීනි අමරසූරිය මහත්මිය නාමයෝජනා අත්සන් කර තිබේ. විමල් කැටෙපේආරච්චි, හර්ෂණ නානායක්කාර, එරංග ගුණසේකර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අපේක්ෂකයින් රැසක්...
මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ ‘පෝ ලං’ පුහුණු රුවල් යුද නෞකාව (Chinese People’s Liberation Army Navy Sail Training Warship) නිල සංචාරයක් සඳහා අද (08) උදෑසන...
ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගන්නා ලෙසට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තුවක් නිකුත් කලේය. ඒ, තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා...