කොළඹ නෙළුම් කුලුනේ නැරඹුම් මහලේ සිට බිමට පැන ඊයේ (07) සියදිවි හානිකරගත් ජාත්‍යන්තර පාසල් සිසුවිය කොළඹ අල්ට්රා ටවර් මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් පසුගිය ජූලි...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වූ මන්ත්‍රි කණ්ඩායම පිහිටුවාගත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 10 ක් සන්ධානගතව මෙවර පාර්ලිමේන්තු...
ICC 2024 සැප්තැම්බර් මස ක්‍රීඩකයා තෝරා ගැනීමට යෝජිත නම් ත්‍රිත්වය අතරට ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරිය සහ කමිදු මෙන්ඩිස් ඇතුලත් වී තිබේ. පසුගිය මස අවසන් වූ නවසීලන්ත-ශ්‍රී...
එළැඹෙන මහ මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා භාරදෙන පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල සියලුම අපේක්ෂකයින් නාමයෝජනා පත්‍ර සමග තමන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ අදාළ තේරීම්භාර නිලධාරීන්...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිදු කරනු ලබන අසත්‍ය තොරතුරු තරයේ හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය පවසයි. එහි නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා අද...
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්.කේ.විජේරත්න මහතා අද (07) පස්වරුවේ එම ධූරයෙන් ඉල්ලා අස් වෙන බවට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දී තිබේ. ඒ,...
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ධුරයට කාන්තා නිලධාරිනියක් පත්කිරීමට යෝජනා වී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රථම කාන්තා නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස මේ වන...
පොලීසිය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ඉදිරි සති දෙක ඇතුළත කැඳවීමක් නොලැබුණේ නම්, ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිලි කරන ලෙස පොලීසිය දැනුම්දී තිබේ. www.telligp.police.lk යන වෙබ් පිටුවට...
කොළඹ, නෙළුම් කුලුනේ නැරඹුම් මැදිරියෙන් බිමට පැන පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි. එම සිසුවිය ජාත්‍යන්තර පාසලක සිසුවියක් බවද වාර්තා වේ.
මේ වන විට රජය විසින් ඉතාම සැලසුම් සහගතව ඔවුන්ගේ විරුද්ධවාදීන්ගේ සහ රටේ ප්‍රබල ව්යාපාරකයිනගේ ආරක්ෂාව තර්ජනයකට ලක්කරමින් තිබෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු...