පවතින අධික වැසි හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑම නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව ගාල්ල මාතර කළුතර සහ...
චාමර සම්පත් මහ ඇමති සමයේ පළාත් සභා ගිණුම් බැංකු වලින් ඉවත් කර ගත්තේ ආණ්ඩුවෙන් නිකුත් කළ චක්‍රලේඛයකට අනුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පළාත්...
සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමට (AASL) අදාළව 2022 සහ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනයට අදාළව, පසුගියදා (2025.04.02) පාර්ලිමේන්තුවේ...
ලංකා බැංකුවේ ඇතැම් ශාඛාවන් අද (10) පස්වරු 12.30 න් පසුව ගනුදෙනුකාර සේවාවලින් ඉවත්වීම නිසා එහි පාරිභෝගිකයන් අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ. 2024 වර්ෂයේ ලාභය පදනම් කරගනිමින්...
ඇමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සහ ඒ හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේ පක්ෂ නායක හමුවක් ජනාධිපති අනුර කුමාර...
අලුත් අවුරුදු සමයේ මගීන් සඳහා බස් රථ ආසන වෙන් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. එය ලබන 21 වැනිදා දක්වා ක්‍රියාත්මක ය. වැඩි මගීන් සංඛ්‍යාවක් බස් රථ මගින්...
රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන්ට නිකුත් කරන දඩ කොළ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම සඳහා නියමු ව්‍යාපෘතියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් පියවර ගෙන තිබේ. රජය විසින්...
වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩ තහනමට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (10) ඇප මත මුදා හැර...
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (10) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.13ක් හා විකුණුම් මිල රු. 303.2ක් ලෙසින්...
පාර්ලිමේන්තු කාරක සභාවලින් දෙනු ලැබූ මෙතෙක් ක්‍රියාත්මක නොකළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මාසයක කාලයක් ලබාදීමට, පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ අදාළ වගකිව යුතු ආයතන විසින් ක්‍රියාත්මක නොකිරීම...