හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දරණ මව්බිම ජනතා පක්ෂය හා එක්ව තිබේ. පසුව ඔහුව එම පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කළ...
වර්තමානයේ ඇති එකම විකල්පය සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු පවසන්නේ රට මුහුණදෙන අභියෝග ජයගැනීම සඳහා සමගි...
ඉදිරි මහ මැතිවරණයට තරග කරන්නේ කුමන ලකුණක් යටතේ ද යන්න අනිද්දාට පෙර ප්‍රකාශයට පත් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පවසයි. ඔහු මේ බව පැවසුවේ,...
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහාලුම් ප්‍රවාහන ගාස්තුවද අඩු කිරිමට පියවර ගෙන තිබේ. ඒ අනුව ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 4 කින් අඩු කිරීමට පියවර...
වැඩි කළ පොහොර සහනාධාරය අදියර 2කින් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. අමාත්‍යාංශ ලේකම් එම්.පී එම් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, වැඩි කළ පොහොර සහනාධාරය මහ...
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සහ මහ බැංකු මූල්‍ය වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ නැවත ආරම්භ කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අදහස් දැක්වු කැබිනට් ප්‍රකාශක,...
ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA) ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යළි අරඹන්නට තීරණය කර තිබේ. ජපාන ජාත්‍යන්තර සහයෝගීතා...
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඊයේ (01) සුබ පැතුම් පළ කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක...
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පුද්ගලික පණිවුඩයක් රැගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan ඊයේ...