ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරින් කණ්ඩායමක් දිවයිනේ සංචාරය කිරීමට නියමිතව තිබේ. ඒ, හෙට සිට ලබන 04 වනදා දක්වාය. එම අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා වන...
බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් දියණිය සමග විවාහ වීමට සිටි පුද්ගලයා විසින් උදැල්ලකින් පහරදී දියණියගේ පියා ඝාතනය කර තිබේ. ඊයේ (30) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වී...
ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදයි. මෙවර ලෝක ළමා දිනයේ තේමාව ‘සියලු දරුවන්ට එක හා සමානව සැලකීම හා ආරක්ෂාව ලබාදීම’ යන්නයි.. ලෝක වැඩිහිටි දිනයේ...
මෙරටට පැමිණෙන යුක්රේනය, නයිජීරියාව, බල්ගේරියාව සහ ඉන්දියානු ජාතිකයන් අන්තර්ජාලය ඔස්සේ සූක්ෂම අයුරින් සිදු කරන මහා පරිමාණ මුදල් වංචාවන් සමස්ත බැංකු පද්ධතියටම බරපතළ තර්ජනයක් වී ඇතැයි අපරාධ...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාරසිරි රත්නායක මහතා විසින් පදවමින් සිටි කැබ් රථයට රිංගූ බඹරෙකු එළවීමට උත්සාහ කිරීමේදී එම රථය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවතට ගොස් අනතුරක්...
අද (සැප්තැම්බර් 30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල්...
නැවත දැනුම් දෙනතුරු ලෙබනනය ට සහ සිරියාව ට සංචාරය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලාංකිකයින්ගෙන් විදේශ අමාත්‍යංශය ඉල්ලීමක් කරයි. එම දෙරටෙහි පවතින ගැටුම්කාරී වාතාවරණය නිසා මෙම සංචාරක...
2024 අගෝස්තු මාසය සඳහා 0.5%ක් ලෙස වාර්තා වී කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසය සඳහා -0.5% ක් දක්වා අඩු වී ඇත. නිවේදනයක් නිකුත් කරමින්...
2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී තැපැල් ඡන්දදායකයින්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කිරීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 2024 නොවැම්බර් මස...
සන්ධාන ගත වීම සඳහා ආරාධනා ලැබී තිබුණද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති සමඟ එකඟවන්නේ නම් එම පක්ෂ සමඟ පමණක් සන්ධාන ගත විය හැකි බව ශ්‍රී ලංකා...