සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාට ලිපියක් යවමින් ඔහු සිය ඉල්ලා අස්වීම...
මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස අද (23) පෙරවරුවේ දිවුරුම් දුන් අනුර කුමාර දිසානායක මහතා ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන් හමුවී සාකච්ඡා කර තිබේ. ජනාධිපති...
නව විධායක ජනාධිපතිවරයකු සමඟ ශ්‍රී ලංකාව අරඹන නව ගමනට හදවතින්ම සුබ පතන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කථානායකවරයා...
ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමෙන් පසු, 2024 නොවැම්බර් මස අවසන් සතියේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය හැකි බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි....
ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පත් කෙරේ.
ශ්‍රී ලංකාවේ නව ජපනති අනුර කුමාර දිසානායක මහතාට චීන ජනපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් එක් කරමින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ. උපුටා ගැනීම ” ශ්‍රී...
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. මීට පෙර දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක...
2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීහිපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් පිරිනමා තිබේ. X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙලෙස...
මෙරට 9 වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්ව දිවුරුම් දී වැඩකටයුතු ආරම්භ කිරීම අද (23) පෙරවරුවේ සිදු කෙරුණි. මේ ඔහු ගැන කරුණු...