2024 ජනාධිපතිවරණයේ ප්රමුඛ අපේක්ෂකයින් කිහිප දෙනෙකු අද ( 21) ඡන්දය ප්‍රකාශ කර ඇත. ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාලයීය ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කර...
2023 උසස් පෙළ ප්‍රතිඵල මත 2023 /2024 අධ්‍යයන වර්ෂයට සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා වන කඩයිම් ලකුණු ඊයේ නිකුත් කිරීමත් සමග විශ්ව විද්‍යාල සදහා ලියාපදිංචිය අද...
ජනාධිපතිවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලායන ජනතාවට අද (21) දිනයේදී ද බස් රථ යෙදවීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. එහි...
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරුණි. මෙම සේවා...
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ආදළ ඡන්ද විමසීම අද (21) දිනට යෙදී තිබේ. ඒ අනුව, අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්දය...
විදෙස් ගත වීම සඳහා පැමිණි ඩෑන් ප්‍රියසාද් ගෙවත් ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් නමැත්තා කටුනායට ගුවන් තොටුපොළෙන් ආපසු හරවා යවා ඇති බව වාර්තා වේ. ඩෑන් ප්‍රියසාද්, ඊයේ...
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (21) උදෑසන 7 සිට පස්වරු 4 දක්වා සිදු කෙරේ. මධ්‍යස්ථාන 13,421කට ඡන්ද...
අද (20) උදෑසන විදේශගත වූ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මහමැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා ඉතා කඩිනමින් දිවයිනට පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි....
තැපැල් දෙපාර්තමේන්තු සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සම්බන්ධ රාජකාරි පැහැර හැරීම හේතුවෙන් ඔවුන්ගේ මෙලෙස වැඩ තහනම් කර ඇති බව සඳහන්ය. එම...
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලට අදාළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය ගනු ලැබූ තීරණය තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...