ආකර්ෂණීය වැටුප් ලැබෙන රැකියා අවස්ථා ලබාදෙන බව පවසා මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට තොරතුරු තාක්ෂණ දැනුම ඇති වෘත්තිකයන් වැඩි පිරිසක් රැගෙන යාමට තැනැත්තන් වෙළෙඳාමේ නියුතු පුද්ගලයන් විසින්...
2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය අද (20) උදෑසන ආරම්භ කිරීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා...
ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී කිසියම් අපේක්ෂකයකුට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන්නේ අපේක්ෂකයාගේ නම සහ සලකුණ ඉදිරියෙන් ඇති කොටුවේ ‘1’ ඉලක්කම සටහන් කිරීමෙන් බව මැතිවරණ කොමිෂන් සභාව කියයි....
ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් අමෙරිකානු ඩොලර් බිලියන 12.5 ක ස්වෛරී බැඳුම්කර ණය ප්‍රතිව්‍යුගතකරණය සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණි බව ලන්ඩන් කොටස් වෙළෙඳපොළ අද...
අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ හම්බන්තොට රාජ්‍ය නිළධාරින් 19 දෙනෙක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීන් භාර නිලධාරී එච්. පී. සුමනසිරි මහතා පවසයි. ඔහු වැඩිදුරටත්...
නිලධාරින් හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ වූ පසු ප.ව. 7ට පමණ ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ගණන්කිරීම් කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක...
අද (19) මධ්‍යම රාත්‍රියෙන් පසු ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති සියලුම මැතිවරණ ප්රචාරක කාර්යාල ඉවත්කර ගත යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක...
ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ට වසර විස්සක තහනමක් පැනවීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය කටයුතු කර තිබේ. ක්‍රිකට්...
මෙවර ජනාධිපතිවරණයට අදාලව ඡන්ද ගණන් කිරීම සිදු කරන අවස්ථාවලදී කිසිඳු පුද්ගලයෙකුට එම මධ්‍යස්ථාන තුළට ජංගම දුරකථන රැගෙන යා නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා...