2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 ක...
පානදුර වෑකඩ ප්‍රදේශයේදී අද (29) වෙඩි තැබීමක් සිදුව තිබේ. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවට වාර්තා වේ.
දිරිදීමනා කප්පාදු කිරීම හේතුවෙන් අද (29) පස්වරු 12.30 න් පසුව ලංකා බැංකු ශාඛා පද්ධතිය වසා සියලු ගනුදෙණුවලින් ඉවත් වීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර තිබේ....
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබේ. ඊයේ (28) දිනයේ ලබාදුන් මෙම නියෝගය ඔහුගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් බව...
ගාසා තීරයේ හමාස් නායක මොහොමඩ් සින්වාර් ඝාතනය කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, මේ මස මුලදී මොහොමඩ් සින්වාර් ඉලක්ක කර දකුණු ගාසා...
ජාතික ලුණු සමාගම විසින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද ලුණු මෙට්‍රික් ටොන් 2800 ක් මේ වනවිට වෙළඳපොළට නිකුත් කර ඇතැයි එම ලුණු සමාගම පවසයි. ආහාර සදහා ගෙන්වන...
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු සුදුසුකම් ලැබීමේ තරගය අද(29) පැවැත්වේ. ඒ පංජාබ් කිංග්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම් අතරයි. අද තරගය...
සිය දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතීන් වෙත එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් කිසිදු දත්ත හානීවීමක් හෝ විනාශ වීමක් සිදුව නොමැති බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම...
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය ලොව රටවල පැතිර යාමේ අවදානමක් පවතින බව නිවේදනය කර තිබේ. සියලුම රටවල සෞඛ්‍ය බලධාරීන් මෙම තත්ත්වය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය...
අතිකාල දීමනාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මුල් කරනිමින් සිවිල් ගුවන් සේවා වෘත්තීය සේවක සංගමය ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිටි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. ඒ අනුව...