ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ ඊයේ (15) සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගතකළ පුද්ගලයා මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ බඩෝවිට, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි තරිඳු මදුෂාන් සුවාරිස්...
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ ඇතැම්...
ලාංකීය ජනතාව තෝරා පත් කරගන්නා ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව, අමෙරිකාව පවසයි. එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් මහත්මිය...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (15) පෙරවරුවේ සහභාගි වූයේ මහනුවර නගරයේ පැවැති “පුළුවන් ශ්‍රී ලංකා“ජන හමුවටය. පැමිණ සිටි ජනතාව ජනාධිපතිවරයා අත්පොලසන්දී පිළිගැනීමෙන් අනතුරුව සංවිධායකයන් විසින් ඔහු වේදිකාවට...
තමන්ට යූටියුබ් ක්‍රියාකරුවකු වන අජිත් ධර්මපාල නැමැති අය යූටියුබ් නාලිකාවක් හරහා තර්ජනය කොට ඇති බවත්, ඒ අනුව තමන්ට සහ පවුලේ සාමාජිකයන්ට නිසි ආරක්ෂාවක් ලබා දෙන ලෙසත් පවසමින්...
ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා අතුරින් පක්ෂ කාර්යාල වැඩිම සංඛ්‍යාවක් පිහිටුවා ඇත්තේ ජාතික ජනබලවේගය නියෝජනය කරන අනුර කුමාර දිසානායක මහතා බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. පොලිස් මූලස්ථානයට...
අද (15) පැවැත්වූ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලය දින 40කින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. මෙවර ශිෂ්‍යත්වය මධ්‍යස්ථාන 2,849කදී...
සිය සලකුණ ඉදිරියෙන් කතිරයක් සලකුණු කිරීම පමණක් ප්‍රමාණවත් බවත් පළමු දෙවැනි මනාප සලකුණු කිරීම වැදගත් නොවන බවත් ජාතික ජන බලවේගය (NPP) සිය පාක්ෂිකයන්ට දැනුම් දෙන බව...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හෙලිකොප්ටරය සමඟ ගමන් ගත් පරිවාරක හෙලිකොප්ටරයක් ඊයේ (14) සවස එප්පාවල ප්‍රදේශයට හදිසියේ ගොඩබස්වා තිබේ. ආලෝක පුවරුවේ කාර්මික දෝෂයක් හේතුවෙන් මේ ගොඩබැස්සවීම සිදුකර...
ඉකුත් අරගල සමයේදී ගිනි තබා විනාශ කරන ලද අනුරාධපුර පදිංචි සාස්තර කාරියකවන ඥානවතී ජයසූරිය (ඥානා අක්කා) නැමැත්තියගේ ගිනිතබා විනාශයට පත් කළ නිවසේ හානි පූර්ණ වන්දි වශයෙන්...