ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා තරඟ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (09)ඇප මුදල් තැන්පත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පසුගිය...
මුලතිව් – මාන්කුලම් තුනුක්කායි ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් යුද සමයේ වලදමන ලද බිම්බෝම්බ ඉවත් කරමින් සිටියදී වලදමා තිබූ බිම් බෝම්බයක් පුපුරා යාමෙන් එම සංවිධානයේ සේවයේ...
පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ මෙවර සිසුන් හත්දහසකට ණය ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. මේ සඳහා මෙම මස 9 වැනිදා සිට 20...
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (06) පැවැත්වේ. තරගය පස්වරු 3.30ට එංගලන්තයේ ලන්ඩන්හි ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය....
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන්, මයිකල් බාර්නියර් එරට නව අගමැති ලෙස නම් කර තිබේ. ඒ ප්‍රංශයේ හදිසි මැතිවරණය දේශපාලන අර්බුදයකින් අවසන් වී මාස දෙකකට පමණ පසුවය. 73...
2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද තුන්වන දිනටත් ක්‍රියාත්මකවේ. ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය , නියෝජ්‍ය පොලිස්පති කාර්යාල පොලිස් අධිකාරී හා සමකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (06) පෙ.ව 6.00ට...
පාර්ලිමේන්තුවේදී ස්වාධීන මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරන බව පැවසූ රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා ‘පොදුජන එක්සත් නිදහස් පෙරමුණ’ සන්ධානය එළි දැක්වීම සඳහා බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් හෝටලයේ ඊයේ...
ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් “රනිල්ට විතරයි පුළුවන් ශ්‍රී ලංකා” යනුවෙන් සඳහන් ටී ෂර්ට් පැලඳ බදුල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට මැතිවරණ නීති උල්ලංඝනය කළ...
ජාතික ජන බලවේගය බලයට පත්වීම දකුණු ආසියානු කලාපීය ආරක්ෂාවට විශාල තර්ජනයක් බව දෙමළ ජනතා ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි සී.වී. විග්නේෂ්වරන් මහතා කියයි. ඔහු මේ බව...