මිරිසුවිල් සමූහ මිනිස් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි යුද හමුදා කෝප්රල් සුනිල් රත්නායක මහතාට සමාව ප්රදානය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්...
අගමැති නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සඳහා සිංගප්පූරුවට පැමිණ තිබේ. ඒ සිංගප්පූරු අගමැති ලෝරන්ස් වොන්ග්ගේ ආරාධනයකට අනුවය. බෲනායි සිට චන්ගයි ගුවන් තොටුපළ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයාව සිංගප්පූරුවේ...
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා මේ පිළිබඳ උනන්දුවක් දක්වන තැනැත්තන්ගෙන් අයදුම්පත් කැඳවා තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ...
මෙම මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරයි. ලාෆ්ස් ගෑස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස්...
කරදිය සහ මිරිදිය ධීවර කර්මාන්තය තම රජයක් යටතේ සුහුරු කර්මාන්තයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු...
ආහාර විෂ වීමෙන් පෞද්ගලික ආයතනයක සේවක සේවිකාවන් 43 දෙනකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබේ. මීගොඩ පොලිසිය පැවසුවේ පාදුක්ක වටරැක ප්‍රදේශයේ පිහිටි විදුලි උපකරණ නිෂ්පාදන ආයතනයකින් අද...
එළැඹෙන ජනාධිපතිවරණයේදී තම පූර්ණ සහය ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව ප්‍රධාන ප්‍රවාහන සංගම් හතරක් ප්‍රකාශ කරයි. ඒ අනුව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ...
මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කරන 2024 ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ සජීවී විවාදය ලබන 7 වැනිදා පැවැත්වේ. විවාදය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී සවස 3.00 සිට 5.00...
2024 ජනවාරි මස 01 වැනිදා සිට පසුගිය අගොස්තු මස 30 වැනිදා දක්වා කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් රුපියල් කෝටි 13කට අධික දඩ මුදල් නියම කර...
නව ආරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්‍රය ඔක්තෝබර් මස 15 වැනි දා වනවිට මෙරටට ලැබෙනු ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. නව විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ...