ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් විස්සකට ආසන්න පිරිසක් ආරක්ෂකයන් අවශ්‍ය නැතැයි දැනුම්දී ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෝ වැඩි පිරිසක් කුඩා පක්ෂවලට අයත් වූවෝ වෙති. ...
ජර්මනියේ සොලින්ජන් නම් නගරයේ උත්සවයක් අතරතුර සිදුකළ පිහි ඇනුමකින් තිදෙනෙක් මියගොස්, තවත් සිවුදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ. කෙසේවුවද, පිහි ඇනුම සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන්...
ඉදිරියේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ගමන් කිරීමට නියමිත චීන නාවික හමුදාවට අයත් ‘පෝ ලං’ නම් පුහුණු නෞකාව චීනයෙන් පිටත් වී තිබේ. ඊසාන දිග චීනයේ ලියාඕනිංග්...
මාක් වුඩ් එවන ලද පන්දුවක් දකුණු අතෙහි මාපට ඇඟිල්ලේ ඇඟිල්ලේ වැදීම නිසා පිටියෙන් ඉවත් වූ දිනේෂ් චන්දිමාල් ව රෝහලට ගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි. ඒ ස්කෑන් පරික්ෂාවක්...
අතුරුගිරිය ටැටූ ආයතනයක් විවෘත කිරීමට ගොස් සිටි ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවකු සහ එම ඝාතනයට අනුබල දුන් තවත් අයෙකු දෙහිවල කවුඩාන ප්‍රදේශයේ දී අද (23) දින...
මැතිවරණයක් කල්දැමීම වැරදි ක්‍රියාවක් බවට අධිකරණය පිළිගැනීම ජනතාව ලද ජයග්‍රහණයක් බව පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා...
අරක්කු සහ රාවලට වහ වැටී වතුකර ජනතාව ඡන්දය භාවිතා කරනවා යනුවෙන් මැතිවරණ නිරීක්ෂකයෙකු වන මංජුල ගජනායක මහතාගේ ප්‍රකාශයට තමන් මුළුමනින්ම විරෝධතාවය ප්‍රකාශ කරන බව දමිළ ප්‍රගතිශිලි...
ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ට රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මැතිවරණ ප්‍රචාරය සඳහා නොමිලේ ගුවන් කාලය ලබාදීම ලබන 6 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය. මෙහිදී එක් අපේක්ෂකයෙකුට ජාතික...
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය ලබන ඉරිදා (25) පස්වරු 02.00ට පිටකෝට්ටේ සිරිකොත දී පැවැත්වීමට නියමිතය. එහි දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමේ...
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව විවාදයට තමා සුදානම් බව පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා PAFFREL සංවිධානයේ අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාට...