එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අතුරින් එක් අපේක්ෂකයෙකුට 50% ට වැඩි බහුතරය ලබාගැනීමට නොහැකි අවස්ථාවක දෙවැනි මනාපය ගණන් කිරීමට සිදුවන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන්...
තලතා අතුකෝරල මහත්මිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි. රත්නපුර මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල...
සිය පාර්ලිමේන්තු කතාව විකෘති කරමින්, සිදු කළ ප්‍රකාශයකට එරෙහිව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට...
නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාල සටහන අද (23) නිකුත් කෙරුණි. නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලිය ලබන සැප්තැම්බර් 18 වැනිදා ඇරඹේ....
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 04 දෙනා ලබන 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. ඒ , ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඇතුළු ප්‍රතිදේහ...
තායි කුඩා ගුවන් යානයක් (Cessna Caravan C208B) , බැංකොක් සිට ගිනිකොන දෙසින් පිහිටි වනාන්තර සහිත භූමි ප්‍රදේශයකට කඩා වැටී තිබේ. මෙහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුලු තායිලන්ත...
යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින පුද්ගලයින් සියලු දෙනා නිදහස් කරන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට යළිත් වරක් නිර්දේශ කර තිබේ. ඒ, එහි...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාරතී දුෂ්මන්ත මහතා සහ අංගජන් රාමනාදන් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර තිබේ. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ...
අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීම සදහා වූ “pravesha” වෙබ් අඩවිය ඊයේ (22) එළි දක්වා තිබේ. ඒ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවාහන හා මහාමාර්ග...
රාජ්‍ය සේවකයන් සඳහා 24 % සිට 50% ට වැඩි ආකර්ෂණීය වැටුප් වර්ධකයක් ලබන වසරේ සිට ලබාදීමට රජය පියවර ගෙන ඇතැයි වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ...