ආසියාවේ පළමු සහ අප්‍රිකාවෙන් පිටත දෙවැන්න ලෙස Mpox හි නව ප්‍රභේදය වැළඳුණු රෝගියෙක් පිළිබඳව තායිලන්තය නිවේදනය කර තිබේ. 66 හැවිරිදි එම ආසාදිතයා අප්‍රිකානු රටකින් බැංකොක් වෙත...
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත යවා ඇති බව වාර්තා වේ....
2024 සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත් පිළිබඳ විස්තර මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම...
පළාත් පාලන මැතිවරණය කල් දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව පැවසුවද එම මැතිවරණය පැවැත්වීමට නොහැකි වූයේ ජනතාවගේ ජිවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එම කාලය කැප කිරීම...
ජල ගාස්තු අඩු කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව ගෘහස්ථ භාවිතය 7% කින්, රජයේ රෝහල් 4.5% කින් හා පාසල් සහ ආගමික සිද්ධස්ථාන 6.3%කින් මෙසේ...
මෙවර (2024) ජනාධිපතිවරණය සදහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින අයි.එම්.ඉල්ලියාස් මහතා ඊයේ (22) රාත්‍රීයේ හෘදයාබාධයක් හේතුවෙන් පුත්තලම මුලික රෝහලේදී මිය ගොස් ඇත. මිය යන විට...
මංගල සමරවීර නික්ම නිදහස් ව වසර තුනකට පසුව මංගලගේ මතකය ජීවමානව අත්විඳින්නට මංගල මොහොතක් අද (අගෝස්තු 23) සවස 4.30 කොළඹ 07 ලක්ෂ්මන් කදිරගාමර් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
සමගි ජනබලවේගය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක වික්ටර් ස්ටැන්ලි මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ. අද රටේ නායකත්වය ඉල්ලා සිටින සජිත් ප්‍රේමදාස...
ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් පසුගිය දා (21) යුනෙස්කෝ ලෝක උරුමයක් වන සීගිරි බලකොටුවේ සිංහපාදය අසල RO ජල සම්පාදන පද්ධතිය විවෘත කරන ලදී. ර්RO...
ජපාන තානාපති – Mizukoshi Hideaki මහතා අද ( 22) මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුමති මහතා සමඟ “බිම් මට්ටමේ මානව ආරක්ෂණ ව්‍යාපෘති සඳහා ආධාර (GGP)” යෝජනා ක්‍රමය යටතේ...