පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් මහතා ට සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍ය ධුර පිරිනමා තිබේ. එහිදී අලි සාහීර් මව්ලානා මහතා, සංවර්ධන ව්‍යාපෘති අමාත්‍යවරයා ලෙසද, වඩිවෙල්...
2024 ජනාධිපතිවරණ අපේක්ෂක විවාදය සැලසුම් කර ඇති පරිදි සැප්තැම්බර් මස 7 වන දින ඒ ආකාරයෙන්ම පැවැත්වීමට කටයුතු කරන බව මාර්තු 12 ව්‍යාපාරය පවසයි. ඒ සඳහා අනෙකුත්...
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (21) පෙරවරුවේ ජයන්ත වීරසේකර මාවතේ පිහිටි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභා ප්‍රධාන කාර්යාලයේදී සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණ සටනට පැමිණෙන්නේ පැහැදිලි ඡන්ද ලක්ෂ 71ක් අතැතිව බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම සටනේ...
වගා හානියක දී දැනට අක්කරයක් සඳහා රජය විසින් ගෙවන රුපියල් 40,000ක වන්දි මුදල රුපියල් ලක්ෂය (100,000) දක්වා වැඩි කිරීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද...
ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මැන්චෙස්ටර්, ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේ පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක...
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් විකිණීම සඳහා සඟවාගෙන සිටි විදේශීය පිඹුරන් සිව් දෙනෙකු වත්තල පොලීසිය විසින් අද (21) සිය භාරයට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ එම...
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදීගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය ප්‍රතිශෝධනය...
ඩිමොක්රටික් ජාතික සමුළුවේ දෙවන රාත්‍රිය හිටපු අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා සහ මිෂෙල් ඔබාමා දෙදෙනාගේ සහභාගීත්වයෙන් වර්ණවත් වී තිබුණි ඔවුන් දෙදෙනාම අමෙරිකානුවන්ගෙන් ඉල්ලා ඇත්තේ, කමලා...
ගිං ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු ලෙස අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අයත් පහත් බිම් ප්‍රදේශ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අනතුරු...