හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා, 78 වන වියේ පසුවිය. ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු...
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කිරීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට ජන රජ පෙරමුණ පක්ෂයේ කරූ පරණවිතාන...
අගෝස්තු 24,25, සහ 31 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතව තිබූ බෞද්ධ ධර්මාචාර්ය විභාගය කල් දමා තිබේ. ඒ අනුව කල් දැමූ විභාගය ඔක්තොම්බර් 19,20 සහ 31 දිනවල පැවැත්වෙන...
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන මස 02වැනි දා තැපෑලට භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබේ. එහි සභාපති ආර්.ඒ.එම්.එල් රත්නායක මහතා සඳහන් කළේ, ලබන...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා විපක්ෂයට එක්වීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව පැවසීය....
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය. තලතා අතුකෝරල, එක්සත් ජාතික...
මෙවර ජනාධිපතිවරණ ප්‍රථිපලය කුමක් වුවද එය පිළිගැනීම සඳහා ජනතාව තුළ විශ්වාසනීයත්වයක් ඇති කළ යුතු බව කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට 50%ක මැතිවරණ ප්රථිඵලයක්...
වසරේ ගත වූ කාලසීමාව තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 1,417 දෙනෙකු ජීවිතක්ෂවට පත්ව ඇති බව පොලිසිය පවසයි. රථවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ...
කාම්බෝජය සමඟ පැවැත්වීමට නියමිත පාපන්දු තරග ද්විත්වය සඳහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට නව පුහුණුකරුවකු නම් කර තිබේ. AFC සුදුසුකම් ලැබීමේ තරගවලට අදාළ ව එළඹෙන 05 වැනි...
ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතා ඊයේ (20) මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඔහු එම පැමිණිල්ල මඟින් දන්වා ඇත්තේ ඉදිරියේදී පැෆ්රල් සංවිධානය විසින් ජනාධිපති අපේක්ෂකයින්...