වාහන අලුත්වැඩියා කරන ස්ථානයක නවතා තිබූ නවීන පන්නයේ බස් රථ 4කට ගිනි තැබීමේ සිද්ධියක් වෙන්නප්පුව වැව පාරේන් වාර්තා වේ. පොලිසිය පැවසුවේ අලුත්වැඩියා කටයුතු සඳහා රැගෙනවිත් තිබූ...
ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා ඡන්ද හිමියන් වෙත බෙදා හැරීම ලබන මස මුල දී ආරම්භ කරන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර්.ඒ.එම්.එල්.රත්නායක ප්‍රකාශ කළේය. මැතිවරණ කොමිසන් සභා...
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තවත් සිව්දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින...
ජපානයේ Hokkaido හි New Chitose ගුවන් තොටුපළේ කතුරක් අතුරුදන් වීම හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීමක් පිළිබඳ පුවතක් වාර්තා වේ. සති අන්තයේදී ජපාන New Chitose ගුවන් තොටුපලේ...
මෙවර ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් ලක්ෂ 7 කට අධික පිරිසක් සුදුසුකම් ලබා තිබේ. ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඒ අතර වන බව...
මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (19) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණු අතර දහස් ගණනක් ජනතාව සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස පත්කර තිබේ. ඊට අදාළ පත්වීමේ ලිපිය ඊයේ (19) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ජනාධිපති රනිල්...
කොළඹ – මහනුවර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ හලාවත – කොළඹ කොටුව කාර්යාල දුම්රිය කාර්මික දෝෂ වලට ලක්ව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ හේතුවෙන්, එම...
නිසි ආර්ථික පරිවර්තනකින් තොරව රජයේ වැඩපිළිවෙළ අතරමග නතර කළහොත් යළිත් රටේ ආර්ථිකය කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ජනතාව තම අනාගතය...
මැතිවරණ කාලයේ වාසි ලබා ගැනීම වෙනුවෙන් ප්‍රතිපත්ති වෙනස් කරන දේශපාලනය නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. රටේ ජනතාවට...