පාකිස්තානයේ හිටපු අග්‍රමාත්‍ය සිරගතව සිටින ඉම්රාන් ඛාන් ලොව වඩාත් කීර්තිමත් විශ්වවිද්‍යාලයක් ලෙසින් සැලකෙන බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මීළඟ කුලපතිවරයා වීම සඳහා අයදුම් කර ඇති බව විදෙස් මාධ්‍ය...
මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකුට එක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රුපියල් 109ක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසීය. මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමෙන් අනතුරුව මෙම...
බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට අද (20) දිනයේ මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම එම දෙපාර්තමේන්තුව...
කුරුණෑගල, ඇතුගලෙන් බිමට ඇද වැටී පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. ඊයේ (19) උදෑසන ඇතුගලෙන් පුද්ගලයෙකු බිම වැටුණු බවට 119 තොරුතුරු මධ්‍යස්ථානයට දුරකථන ඇමතුමක් ලැබී තිබුණි. බරපතළ තුවාල...
ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 65ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 35ක් සහ දිස්ත්‍රික් මැතිවරණ...
කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ආරම්භකළ සුඛෝපභෝගී බස් සේවාව අද (19) සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවතා දමා ඇත....
ජනාධිපතිධුර අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්රකාශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ අනතුරුව සිය අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පවසයි. පක්ෂයේ මධ්‍යම කාරක සභා...
බෝයිං ස්ටාර්ලයිනර් යානයෙන් අභ්‍යවකාශගතවූ ගගනගාමීන් දෙදෙනෙක්, නැවත පෘතුවියට පැමිණීමට නොහැකිව අභ්‍යවකාශයේ සිරවී සිටින බව වාර්තා වේ. මෙම එක්සත් ජනපද ගගනගාමීන් දෙදෙනාව නැවත ගෙන්වා ගන්නේ කෙසේද යන්න...
ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ විශේෂ මාධ්‍ය හමුවක් අද පැවැත්විණි. රට අනුරට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් මැයෙන් මෙය සංවිධානය කර තිබූ අතර ජාතික...
අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ. නාවික හමුදාව පැවසුව, යු.එස්.එස් ස්ප්‍රොන්ස් නම් නෞකාව අද (19) පෙරවරුවේ කොළඹ වරායට පැමිණි බවය. සැපයුම්...