සිඟමන් යදින සහ අනාරක්ෂිත ලෙස භාණ්ඩ අලෙවිකරන බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි. ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා...
ටියුනිසියාවේ හිටපු ජනාධිපති මොන්සේෆ් මර්සුකිට එරට අධිකරණය මගින් වසර 22 ක සිර දඩුවමක් නියම කර තිබේ. ඒ ඔහු ජනාධිපති ධුරය දරන සමයේ, ටියුනීසියාවේ රාජ්‍ය ආරක්ෂාව අඩපන...
සති දෙකක කාලයක් තුළ වගා නොකිරීමට හේතු දක්වන්නැයි වගා නොකළ ඉඩම් හිමියන්ට දැනුම් දුන් බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා...
ශ්‍රී ලංකා රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් පසුගියදා...
ජනාධිපති අරමුදලේ සියලු සේවා අද සිට Online ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක වෙයි. ජනාධිපති අරමුදලින් මහජනතාව වෙත වෛද්‍යාධාර ලබා දීමේ සේවාවට අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම්...
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා සහභාගී වන සැදැහැවතුන් පිළිපැදිය යුතු රෙගුලාසි ඇතුළත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ , මොණරාගල...
උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. එරට වේලාවෙන් ඊයේ (20) රාත්‍රියේ මෙය සිදුව ඇත. ඉරාන මාධ්‍ය වාර්තාවන්ට...
මෑතකදී වැඩි කෙරුණු පාර්ලිමේන්තු නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ මාසික කෑම බිල අඩු කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඊයේ (20) තීරණය කර තිබේ. මේ අනුව පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ...
තාවකාලිකව අත්හිටුවා ඇති විද්‍යුත් යතුරු පැදි ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. මේ අනුව පෙට්රල්වලින් ධාවනය වන යතුරු පැදිවලට අමතරව විද්‍යුත් යතුරු පැදි...
හතරලියද්ද පොලිස් වසමේ වෙළෙඳසැලකට පැමිණි පුද්ගලයෙකු ව්‍යාජ රුපියල් 5000/- මුදල් නෝට්ටුවක් ලබාදීමක් සම්බන්ධයෙන් හතරලියද්ද පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන සිදුකර ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබාගෙන...