සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ ඉංජිනේරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ දෙවන වසරේ ශිෂ්‍යයෙකු හදිසියේ මියයෑම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ බව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කිරීමට නියමිත වියට්නාම් සංචාරය පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ...
ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්යක්ෂවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එම ආයතනයෙන් ලබාගත් රුපියල් හාරලක්ෂ 70 දහසකට අධික වටිනාකමකින් යුත් පරිගණකයක් හා ජංගම දුරකථනයක් සාවද්‍ය ලෙස පරිහරණය...
නවසීලන්ත 85kg අඩු රග්බි පිල පසුගිය අප්‍රේල් 30 වැනි දින ලංකාවට පැමිණි අතර ශ්‍රීලංකාව හා නවසීලන්තය අතර තරඟය (මැයි 04) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත....
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසන්නේ, පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල බඳවා ගැනීම සඳහා ප්‍රවේශ අත්පොත අද (02) නිකුත් කරන බවය. ඒ අනුව, විශ්වවිද්‍යාල සඳහා ඔන්ලයින්...
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා 2025.04.30 වනදා සිය සහතිකය සටහන් කළේය. අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනි...
සමගි ජන බලවේගය විසින් ඊයේ (01) සංවිධානය කරන ලද තලවකැලේ පැවති මැයි දින රැස්වීමේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාව ඇමතීමෙන් අනතුරුව රැස්ව සිටි ජනතාව ඉවත්ව...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අත්අඩංගුවේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට දුරකතන ඇමතුමක් ලබාදීමට උත්සාහ කළේ ඔහුට එල්ල වී ඇති චෝදනා දැන ගැනීමට බව හිටපු...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව වාර්තා වේ. අදාළ සැත්කම සිදු කර ඇත්තේ මහින්ද මහතාගේ දකුණු පාදයේ බවද පැවසේ. ඒ මහතාගේ දකුණු...
පොල් මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග පාරිභෝගිකයන් දුෂ්කරතායන්ට පත්ව තිබේ. මේ දිනවල වෙළඳපොළේ තරමක විශාල පොල් ගෙඩියක් රුපියල් 200 ත් 250 ත් අතර මිලකට අලෙවි...