වෘත්තීය සමිති පැරණි ඇඳුම් ඉවතලා අලුත් ඇඳුම් ඇඳගත යුතුයි – ජනපති වසර හැට පහක් මුළුල්ලේ එක් අරමුණක් වෙනුවෙන් අතිශය අභියෝග හමුවේ බලය ලබා ගැනීම අතික්‍රමණය කළ...
වාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර...
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට තවදුරටත් බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා...
ප්‍රධාන කොන්දේසි සපුරා නොමැති බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තවත් කාලයක් බලා සිටීමට සිදුවනු ඇතැයි එම අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී...
නීතිවිරෝධී ලෙස තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට රැගෙන ආ ජලජ ජීවීන් තොගයක් සමඟ කාන්තාවක සහ පුද්ගලයන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් වනජීවී...
අනුරාධපුර භික්ෂූ විශ්වවිද්‍යාලයේ පැවැති අරගලයක් පාවා දුන් බවට චෝදනා කරමින් එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පිරිසක් විසින් සිදුකළ පහරදීමෙන් තුවාල ලැබූ කනිෂ්ඨ භික්ෂුන් වහන්සේ නමක්...
පොදුජන පෙරමුණ සංවිධානය කරන මැයි දින රැළිය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී මේ වනවිට ආරම්භ වී තිබේ. එහි සජීවී විකාශය...
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකුගේ හදිසි මරණය, නවකවදය හේතුවෙන් සිදුවූ මරණයක් බවට අනාවරණය වුවහොත් ඊට වගකිවයුතු සියලු පාර්ශවයන්ට පවත්නා නීතියට අනුකූලව ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව...
ජාතික ජන බලවේගය සංවිධානය කරන මැයි දින රැළිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී මේ වනවිට ආරම්භ වී තිබේ. මෙවර ජාතික ජන...
සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගිවන සජබ මැයි රැළිය තලවකැලේ නගරයේදී මේවන විට පැවැත්වෙමින් තිබේ. එහි සජීවී විකාශය අපගේ වෙබ් අඩවිය හරහා මෙන්ම...