චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ විශේෂ නියෝජිතයින් පිරිසක් සහ ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඊයේ (30) දින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ජනතා විමුක්ති පෙරමුණේ...
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැලිය සඳහා දිවයින පුරා බස් රථ 5,500ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බව එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී...
රුපියල් 12කින් ඩීසල් මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු...
අද දිනට යෙදෙන කම්කරු දිනය වෙනුවෙන් ජනපති අනුර දිසානායක මහතා, අගමැති හරිනි අමරසූරිය මෙනෙවිය හා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මැයි දින පණිවිඩ නිකුත් කර තිබේ....
දිවයින පුරා ඇද හැළුණු අධික වර්ශාපතනය හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ අතුරින් ජලාශ 24ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මෙම...
රජය විසින් ඉන්ධන මිල ගණන් පහළ දැමූවත් ත්‍රිරෝද රථ ගාස්තුවල වෙනස් වීමක් තම සංගමයට ප්‍රකාශයට පත්කළ නොහැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි....
යටියන්තොට ප්‍රාදේශීය සභාවට එකම අපේක්ෂකයෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හා ජන අරගල සන්ධානයෙන් මෙවර ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ. මෙම අපේක්ෂකයා ඉදිරිපත්ව සිටින්නේ යටියන්තොට අමනාවල කොට්ඨාසයෙනි. අනුර...
පාකිස්ථානය හිමිකාරිත්වය දරන සහ පාකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන්යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර තිබේ. ඒ දෙරටේ ගැටුම්කාරී තත්ත්වය යළි දරුණු...
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
139 වැනි ලෝක කම්කරු දිනය අද (01)ට යෙදී තිබේ. කම්කරු දිනය සැමරීම ආරම්භ වුණේ 1886 වර්ෂයේ දීය. එදා 1886 මැයි පළමු වැනිදා තම කම්කරු අයිතීන් වෙනුවෙන්...