ක්‍රීඩා

ධනුෂ්කට ඇප

Published

on

කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබාසිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප ලැබී තිබේ.

ඒ අනුව ඩොලර් 150,000ක පුද්ගලික ඇපයක් මත ධනුෂ්ක ව ඇපමත නිදහස් කිරීමට සිඩ්නි අධිකරණයක් නියෝගකර තිබේ.

මහේස්ත්‍රාත් ජැනට් වැක්විස්ට් විසින් පහත සඳහන් ඇප කොන්දේසි ධනුෂ්කට එරෙහිව පනවා තිබේ.
– ඩොලර් 150,000 ඇපයක්
– දිනපතා පොලිසියට වාර්තා කළ යුතුය
– රාත්‍රී 09ත් උදෑසන 06ත් අතර ගමන් බිමන් තහනම්
– ටින්ඩර් ඇතුලු Dating Apps භාවිත කිරීම තහනම්
– පැමිණිලිකාරිය සමග සම්බන්ධතා පැවැත්වීම තහනම්

31 හැවිරිදි ධනුෂ්ක ව පසුගිය 06 වනදා සිඩ්නි පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනුණි.

සබැඳි පුවත් :

ධනුෂ්කට 2වැනි පාර තවම ඇප ඉල්ලලා නෑ; ඩොලර් ප්‍රශ්නයක්!

ධනුෂ්ක ගේ සිද්ධියට ඇමති සමාව ඉල්ලයි

“ධනුෂ්කගේ නඩුකටයුතු වල සියළු වියදම් ඔහුගෙන් පියවා ගන්නවා”

ධනුෂ්කට ක්‍රිකට් තහනමක්

ධනුෂ්ක ගුණතිලකට ඇප නෑ!

ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවරදී අත්අඩංගුවට

Trending

Exit mobile version