පුවත්2 years ago
නිදහසට ගැහුව මුද්දරෙත් විකෘතික්!; චිත්ර ශිල්පියා නීති මගට
මෙවර 75 වැනි නිදහස් සැමරුම නිමිත්තෙන් නිකුත් කළ නිදහසේ මුද්දරය තමාගේ අවසරයකින් හෝ අනුදැනුමකින් තොරව මුද්දර කාර්යාංශයේ නිලධාරීන් විසින් වෙනස්කර ඇතැයි මුද්දරයේ නිර්මාණකරු වන චිත්ර ශිල්පී...