තමා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ...
විල්පත්තු අභයභූමි කලාපය හරහා මීට පෙර යෝජනා කර තිබූ පරිදි අධිවේගී මාර්ගයක් ඉදිනොකිරීමට බලධාරීන් තීරණය කර ඇතැයි නීතිපතිවරයා ඊයේ (07)ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. එම අධිවේගී මාර්ගය ඉදිකිරීමට...
වීරකැටිය, අන්තනයාල ප්‍රදේශයේ දී ඊයේ (06) ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 07දෙනෙකු ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය....
ඡන්ද පැවැත්වීමට මුදල් ලබාගත හැක්කේ ආදායම් ලැබීම මත පදනම්ව හෝ ණයට මුදල් ලබාගැනීමේ පදනම මත බව මැතිවරණ කොමිසම තමන් වෙත දන්වා ඇතැයි විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර...
තමාගේ දෙපා කපා පහර දුන් පුද්ගලයන් වෙනුවට අඟුලාන පොලිසිය වෙනත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි අඟුලාන දකුණ ධීවර සමිති ලේකම් සනත් නන්දසිරි මහතා පොලිසියට බරපතල චෝදනාවක් එල්ලකර...
රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු යැයි පැවසෙන කන්ජිපානි ඉම්රාන් හෙවත් මොහොමඩ් නජීම් ඉම්රාන් හට අද (20) ඇප නියම කර තිබේ. අදාල ඇප කොන්දේසි සපුරාලීමෙන්...
රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීම සඳහා නිකුත්කළ ගැසට් නිවේදනය විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරුන් සඳහා පමණක් ජනවාරි මස 25 වනදා දක්වා ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින්...
නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේදී පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර බලපෑම් එල්ල කළැයි කියන සිද්ධියට අදාළ නර්තන ශිල්පියකු සහ සැලුනයක හිමිකරු ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත...
හිටපු මහෙස්ත්‍රාත්වරියකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 05ක් බැගින් සිරදඬුවම් නියම කර තිබේ. ඒ, සුරාබදු වැරදි සඳහා අය කරන දඩ මුදල් අඩුවෙන් සටහන් කිරීම...