ලසිත් මාලිංග ප්රමුඛ ශ්‍රී ලංකා පිල 2014 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට (06) වසර 10ක් සපිරෙයි. මෙම අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර...
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 192කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය. ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ තරගාවලිය...
පිටේ ඇතිවූ ආබාධ තත්වයක් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන සහ අවසන් තරගය කසුන් රාජිතට අහිමි වනු ඇත. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පවසා...
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. කණ්ඩායම් 08ක් තරගවදින මෙම තරගාවලිය එළඹෙන ජුලි 19දා – 28දා දක්වා දඹුල්ල...
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 328කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් විය. තරගය ජය ගැනීම සඳහා ලකුණු 511ක...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව තනතුරු 3ක් සඳහා පත්කිරීම් කර තිබේ. ජාතික වේගපන්දු පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක අනූෂ සමරනායක මහතා පත්කර ඇත. තවද, ක්‍රීඩා ප්‍රවර්ධන...
තාලිබාන් පාලනය යටතේ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට දිගින් දිගටම සිදුවන සීමා පැනවීම හේතුවෙන් අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබු පන්දුවාර විස්සයි 20 පිරිමි තරගාවලියෙන් ඔස්ට්‍රේලියාව...
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් බංග්ලාදේශයට එරෙහිව තරග කිරීමට නියමිත 17 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කර තිබේ. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා...
බංග්ලාදේශ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ලැබීමට අද (18) සමත් විය. ඒ, දෙරට අතර චැටෝග්‍රෑම්...
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක ආබාධයකට ලක්වීම හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන ඉදිරි තරග සදහා ක්‍රීඩා නොකරන බව වාර්තා වේ. දෙවන එක්දින තරගය අතරතුර ඔහු...