ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ, ක්‍රීඩක ළහිරු තිරිමාන්න රිය අනතුරකින් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. තිරප්පනේ පොලිසියේ ආරංචිමාර්ගවලින් වාර්තාවන්නේ A9 මාර්ගයේ...
ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පළමු එක්දින තරගය කඩුලු 6කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද (13) සමත්විය. මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලට ලබාගත හැකිවූයේ සියල්ලන්ම දැවී ලකුණු...
සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිලාත්හිදී අද (09) පැවති තුන්වෙනි සහ අවසන් තරඟයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු...
සංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය අද (09) සිලෙට්හීදී පැවැත්වෙයි. තරග තුනකින් සමන්විත තරගාවලියේ කණ්ඩායම් දෙකම මේ වනවිට එක් තරගය බැගින්...
අද (06) ශ්‍රී ලංකාවට එරෙහිව පැවති දෙවැනි පන්දුවාර විස්සයි 20 තරගය කඩුලු 08කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. මුලින් ලකුණු රැස් කළ සංචාරක ශ්‍රී ලංකා පිල පන්දුවාර...
පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයන්ව එරට යුද හමුදාව විසින් මෙහෙයවන දින 10ක විශේෂ පුහුණු කඳවුරකට යොමු කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඉදිරි ජාත්‍යන්තර තරගාවලි වලදී ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ...
ශ්‍රී ලංකා – බංගලාදේශ පළමු පන්දුවාර විස්සයි 20 තරගය ලකුණු 03 කින් තියුණු ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. කාසියේ වාසිය දිනා ගත් බංගලාදේශ කණ්ඩායම...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දීර්ඝ තරග සංචාරයක් අරඹමින් අද (29) බංග්ලාදේශය බලා පිටත්ව යයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළ විස්සයි20 සංචිතයට ක්‍රීඩකයන් 17 දෙනකු...
ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට අදාල තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. එම නිවේදනයට අනුව මෙම තරගාවලියට පන්දුවාර විස්සයි 20 තරග...
ඇෆ්ගනිස්ථානයට එරෙහිව දඹුල්ල ක්‍රීඩාංගනයේදී අද (19) පැවති දෙවැනි පන්දුවාර විස්සයි 20 තරගය ලකුණු 72කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඇෆ්ගනිස්ථානයට ලකුණු...