ICC “Hall of Fame” ගෞරවයට ලක්වූ හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා සිය සම්මානයත් සමග අද (18) උදෑසන දිවයිනට පැමිණියේය. ඔහුට එම සම්මානය පසුගියදා ඉන්දියාවේ දී...
අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව...
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (15) සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම අතර මුම්බායි හී වංකඩේ ක්‍රීඩා පිටියේදී පැවැත් වේ....
මෙවර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉවත් කර ඇති බව වාර්තා වේ. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති තාවකාලික තහනම...
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරගය ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතරඑළඹෙන 15 වැනිදා ඉන්දියාවේ වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම්...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පනවා ඇති තහනම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා විශාල මූල්‍ය පාඩුවක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...
ක්‍රිකට් පිටියේ එදා මෙදා තුර බිහිවූ සදාතනික විශිෂ්ටයින්ගේ ලැයිස්තුවට (ICC Hall of Fame) හිටපු සුපිරි පිතිකරු අරවින්ද සිල්වා නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත....
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. ලබන 14 වන අඟහරුවාදා පස්වරු 2ට ක්‍රිකට් ආයතන නිලධාරීන් කමිටුව හමුවට...
අමෙරිකානු ඩොලර් මිලියන දෙකක් වෙනත් පාර්ශ්වයකට හුවමාරු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උත්සාහ දරමින් සිටින බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී කළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට අදාළව සකසන ලද කෙටුම්පත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගැටලු නිරාකරණය සඳහා පත්කරන ලද කැබිනට් අනුකමිටුවට ලබාදී තිබේ. ජනාධිපතිවරයාගේ උපදෙස්...