ඇෆ්ගනිස්තානයට එරෙහිව ජුනි මාසයේදී පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරග 2 සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. එහි විශේෂත්වයක් වන්නේ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ද...
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කිරුළ පස්වැනි වරටත් දිනා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ (29) සමත්විය. ඉකුුුත් තරගාවලියේ ශූරයන් වූ ගුජරාට් ටයිටන්ස් ඩක්වර්ත් හා ලුවිස්...
2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ (LPL) ක්‍රීඩක වෙන්දේසිය ජූනි 14දා කොළඹ ශැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. මේ, LPL...
වර්ෂාව නිසා අතහැර දැමුණු 2023 ඉන්දීය ප්රමුඛ ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද (29) පැවැත්වීමට නියමිතය. චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර පැවැත්වෙන මෙම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස හිටපු සභාපති ශම්මි සිල්වා මහතා නිතරගයෙන් තේරීපත් වී තිබේ. 2023/2025 කාල සීමාව සඳහා නව නිලධාරී මණ්ඩලය තෝරා පත්කර ගැනීමට අදාළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම හා නිලවරණය අද (20) පෙරවරු 10.00ට කොළඹ ජයික් හිල්ටන් (JAIC Hilton) හෝටලයේදී පැවැත් වේ. එහිදී තෝරා...
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට දේශපාලන අතපෙවීම් සිදු වෙනවාදැයි සොයා බැලීම සඳහා මේ දිනවල මෙහි පැමිණ සිටින අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා මහතා ඇතුළු...
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට දේශපාලන අතපෙවීම් සිදු වෙනවාදැයි සොයා බැලීම සඳහා මේ දිනවල මෙහි පැමිණ සිටින එහි උප සභාපති ඉම්රාන් කවාජා මහතා ඇතුළු නිලධාරීන් දෙදෙනා අද...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳව සොයා බැලීම සඳහා මෙරටට පැමිණි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උප සභාපති ඉම්රාන් ක්වාජා මහතා අද (10)...
ලබන මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ජාත්‍යන්තර තරගාවලියේ තරග කාලසටහන නිකුත් කර තිබේ.එක්දින ජාත්‍යන්තර තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ජුනි...