ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ. ඒ පාදයේ ඇතිවූ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහුට...
ලෝක කුසලාන පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරඟාවලියේ එක්සත් අරාබි එමීර්ට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 79ක පහසු ජයක් හිමිකර ගැනීමට සමත් විය. තරගාවලියේ රැදී සිටීමට නම්...
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් අතර තරඟය අද (18) පැවැත්වීමට නියමිතය. තරඟය ඕස්ට්‍රේලියාවේ ජීලෝන්ග්හි දී පැවැත්වෙන අතර...
අදින් ඕස්ට්‍රේලියාවේ (16) ඇරඹුනු පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානයේදී, කොවිඩ්-19 සම්බන්ධ නීති රීති ලිහිල් කර ඇතැයි වාර්තා වේ. මේ අනුව, කොවිඩ්-19 ආසාදිත යැයි හෙළි වූ ක්‍රීඩකයන්ට...
ලෝක කුසලාන පන්දුවාර විස්සයි – 20 තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් නැමීබියාව හමුවේ ලකුණු 55ක පරාජයක් ලැබීය. මුලින්ම පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායම කඩුලු 7ට...
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා තමන් සොයා කොළඹ ක්‍රිකට් සමාජයට (සී.සී.සී.) පැමිණීමේ සිද්ධිය පිළිබඳව ඊයේ (21) පස්වරුවේ කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කළ බව ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්යක්ෂ ලෙස කටයුතු කළ ඕස්ට්‍රේලියානු ජාතික පුහුණුකරුවෙකු වන ටොම් මූඩි එම තනතුරින් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ ටොම් මූඩි සහ ශ්‍රී ලංකා ක්‍රිකට්...