2024 ආසියානු කුසලානය ශ්‍රී ලංකා කාන්තා පිළට ජයග්‍රහණය කළ හැකි බවට ලොකු විශ්වාසයක් ඇති බව ශ්‍රී ලංකා කාන්තා විස්සයි-20 කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසන්නීය. චමරි මේ...
පන්දුවාර 20යි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණි. ඒ ඊයේ (27) පැවති අවසන් පුර්ව තරගයෙන් එංගලන්ත කණ්ඩායම පරදා ලකුණු...
ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක මහේල ජයවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. මේ අතර, ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ද ඉල්ලා...
වර්ෂාවෙන් බාධා එල්ලවූ ක්‍රිකට් තරගවල ප්‍රතිඵලය තීරණය කිරීමට යොදාගන්නා ඩක්වර්ත් – ලුවිස් ක්‍රමවේදයේ එක නිපැයුම්කරුවෙක් වූ ෆ්රෑන්ක් ඩක්වර්ත් ජීවිතක්ෂයට පත්වී තිබේ. ඔහු මියයන විට 84 වැනි...
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 01 වනදා ආරම්භ වීමට නියමත අතර, එහි පළමු තරගය නුවර සහ දඹුල්ල අතර පැවැත්වීමට නියමිතය. ඒ, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී යි....
මෙවර T20 ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් රාත්‍රී සමාජ ශාලාවල කාලය ගතකර ඇති බව පවසන්නේ නම් එය ඔප්පු කර පෙන්වන ලෙස තමා ඕනෑම...
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ තීරණාත්මක තරගයක් අද (24) පැවැත්වුණි. ඒ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරය. ඉන් ඉතා තියුණු ජයක්...
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ එංගලන්තය සහ අමෙරිකාව අතර පැවැති තරගය ජය ගැනීමට එංගලන්තය සමත් විය. ඒ කඩුලු 10ක ජයක් වාර්තා...
20යි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසන මෙරටට පැමිණියේය. එහිදී මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා T20 ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු...
2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර අද (17) පැවති තරගයෙන් ලකුණු 83 ක ජයක් ලැබීමට...