කණ්ඩායමක් වශයෙන් මුළු රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිලේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් කියයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ කණ්ඩායමේ බලාපොරොත්තු...
2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අදපැවැත්වෙන 32 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. උගන්ඩාව සමඟ පැවැත්වෙන මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත්...
2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් අමෙරිකාවේ නිව්යෝක්හි තාවකාලිකව ඉදි කෙරුණු නාසා කවුන්ටි ක්‍රීඩාංගණය බෙහෙවින් අවධානයට ලක්විය. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නාසා...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මැයි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නම් කර තිබේ. ඒ අනුව ඇය මෙම සම්මානය දිනාගත් දෙවන අවස්ථාව මෙය...
20යි 20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් දැක්වූ දක්ෂතා පිළිබඳව කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සඳහන් කළේය....
2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ නේපාල කණ්ඩායම් අතර අද (12) පැවැත්වීමට නියමිතව තිබූ තරගය අතහැර දමා තිබේ. ඒ, වර්ෂාවෙන් බාධා...
ලෝක ක්‍රිකට් සූදුවේ මුදල් එකතු කරන තිත්පොළක් ලෙස ශ්‍රී ලංකාව පත් වී ඇති බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ,...
T20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් ගැටලු සම්බන්ධයෙන් මේ වනවිට කරුණු විමසා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. අද (07) පාර්ලිමේන්තුවේදී අදහස්...
පාකිස්තාන කණ්ඩායම සමඟ පැවති විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය සුපිරි පන්දුවාර සටනකින් පසු ලකුණු 5කින් ජය ගැනීමට සත්කාරක අමෙරිකාව ඊයේ (06) ඩලාස්හිදී සමත්...
බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරගාවලි සංචාරයක් සදහා අද(04) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .මෙම කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සහ පුහුණුකරුවන්...