බොරැල්ල ලෙස්ලි රණගල මාවත දුම්රිය හරස් මාර්ගය අසලදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව...
දෙහිවල, රෝහල් පාර ප්‍රදේශයේදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 14 දෙනා ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙස ගල්කිස්ස...
විසිතුන්හැවිරිදි එක්දරු මවකට ස්වාමියා මුගුරකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් අරණායක පොලිසියෙන් වාර්තා වේ. පවුල් ආරවුලක් දුර දිග යෑමෙන් මෙසේ මියගොස් ඇත්තේ ලඹුටුව, මිල්ලංගොඩ පදිංචි මොහොට්ටාලලාගේ කුමුදුනි දේශානි...
වෛද්‍ය විද්‍යාව පිළිබඳ මෙරට ප්‍රථම මහාචාර්යවරිය වන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සම්මානිත මහාචාර්ය ප්‍රියානී සොයිසා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇගේ වයස අවුරුදු 97 කි....
හිටපු කතානායකවරයෙකු හා හිටපු අමාත්‍යවරයෙකු වන ජෝශප් මයිකල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 81කි. වසර 1976 සිට පාර්ලිමේන්තුව නියෝජනය...
ඇඟලුම් සේවිකාවකගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා වන පරිගණක ඉංජිනේරුවරයා විජේරාම රබර් වත්ත පළවෙනි පටුමගේ කාමරයකම සැඟවී සිටියදී ඊයේ (05) අලුයම සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත්...
සිය දරුවන්ගේ කුසගිනි නිවීමට කොස් ගෙඩියක් කැඩීමට ගිය සිවුදරු මවක් ගසෙන් වැටී මරුමුවට පත්වීමේ පුවතක් ගම්පොළ නාරංවිට ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ නාරංවිට බණ්ඩාරවත්ත...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (15) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,829කි.
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සිදු වූ ස්ථානයේ තිබී සොයාගත් නඩු භාණ්ඩ සම්බන්ධයෙන් පැවැත්වූ ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තා අනුව ඔහුගේ ජෛව සාම්පලයට අමතරව තවත්...
තුර්කි – සිරියා භූ කම්පනවලින් මියගිය සංඛ්‍යාව 35,000 ඉක්මවා ගොස් තිබේ. විදෙස් වාර්තා පැවසුවේ, සුන්බුන්වලට සිරවී සිටි පුද්ගලයින් සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රමයෙන් සීමා කරන...