ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරය සාර්ථකව නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ දිවයිනට පැමිණියේය. මෙම නිල සංචාරයේ දී ජනාධිපතිවරයා ජර්මානු ජනාධිපති ෆ්රෑන්ක්-වෝල්ටර්...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ඇතුළු දූත පිරිසක්, දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තිබේ. ඔවුන් මෙරටට පැමිණ තිබුණේ කටාර්...
පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිප දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදී ස්ථාන මාරුවීම් ලබා දීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර ඇත්තේ ස්ථාන මාරු...
කලාපය තුළ උද්ගතවී ඇති වත්මන් තත්ත්වය සැලකිල්ල ගනිමින්, ඉරානයේ සහ ඊශ්‍රායලයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින්ට සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය...
ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ. 2023 වසරේදී මෙරට විදේශීය ණය බර...
ඊශ්‍රායලයේ ටෙල් අවිව් හා ජෙරුසෙලම අසන්න කලාපවලට ඉරානය විසින් බැලස්ටික් මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල කරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. ඉරානය සහ...
ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානය යොමු කර සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යංශය විසින්...
එළඹෙන ජූනි 20 වැනිදා ඇතිවන්නට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩුවක් සඳහා පත්කරන ලෙස, අභියාචනාධිකරණ වැඩබලන සභාපති එම්.ටී. මොහොමඩ් ලෆාර්ගේ නම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...
ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණෙන ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් පැහැර ගැනීමට ලක්කර ඇති බවට ශ්‍රීලංකන් ගුවන් සමාගම, ජනාධිපති කාර්යාලය, පොලිසිය මෙන්ම බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළටද...
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පත් කර තිබේ. අධිකරණ අමාත්‍යාංශය මේ බව දැනුවත් කර සිටියි. වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති සමාව...