මෙවර සමගි ජන සන්ධානයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින ජගත් විතාන නොහොත් “බස් ජගත්” එම සන්ධානයේම එම දිස්ත්‍රික්කයටම තරගවඳින මාධ්‍යවේදී ධනංජය නාරංබැද්දගේ ටැග්ලයින්එක සොරා ගෙන...
කළු, කැලණි ගංඟා සහ අත්තනගලු ඔය තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නාගලගම් වීදියෙන් කැළණි ගඟ සුළු ගංවතුර මට්ටමේ පවතී. ඊට අමතරව කැළණි...
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු මැති ඇමැතින් ගණනාවක් විසින් වත්කම් උපයාගත් ආකාරය ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව දැනටමත්...
සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු ලෙස හා “කහබත් මල්ලී” ලෙස සමාජගතව සිටින අශේන් සේනාරත්න මහතාගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වී ඇත්තේ මැතිවරණ කොමිසමේ උපදෙස් පත්‍රිකාවට අනුව කටයුතු නොකිරීම නිසාය....
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ‘සිලින්ඩරය’ ලකුණ යටතේ ‘නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ’ ගම්පහ දිස්ත්‍රීක් නායකයා ලෙස තරඟ...
හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාව කොන්ත්‍රාත් පදනම මත නැවත පොලිස් සේවයට පත් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී ඇත. ඔහු ගේ මෙම පත්කිරීම සිදුකර ඇත්තේ...
කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ අද (10) පැවති උත්සවයකදී, එක්සත් ජනපදය විසින් ත්‍යාග කරන ලද බීච් ක්‍රාෆ්ට් කිංග් එයාර් 360ER ගුවන් යානයක්,එක්සත් ජනපද නාවික හමුදා...
නාමයෝජනාවල අපිළිවළ තත්ත්වයක් හේතුවෙන් සමගි ජන බලවේගය පක්ෂයේ අභභන්තර ගැටුම් රාශියක් මේවන විට ඇතිවී ඇතැයි වාර්තා වේ. මේ අතරින්, සමගි ජන බලවේගයේ ගම්පහ ආසන සංවිධායක ලෙස...
අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියගේ සහ අමාත්‍ය විජිත හේරත් මහතාගේ රුව සහිත මුද්දර නිකුත් කිරීම සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. තැපැල් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ උත්සවයේ...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ (09) තම අලුත් පක්ෂය යයි හඳුන්වාදුන් එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ (United Democratic Voice) පක්ෂය මීට පෙර හඳුන්වනු ලැබුවේ එක්සත් කොංග්රස්...