දේශීය නිෂ්පාදකයින්ගෙන් ඖෂධ ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය නොලැබීම හේතුවෙන් ලබන වසරේදී (2025 ) ඖෂධ හිඟයක් නිර්මාණය වීම වැළැක්විය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ...
ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ A/HRC/57/L.1 යෝජනා කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත කර ඇත. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57...
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (09) නියෝග කර තිබේ. 2016...
‘මගේ දුව ඉගෙන ගත්තේ කොළඹ ග්‍රෙගරි පාරේ පිහිටි ජාත්‍යන්තර පාසලක 11 වසරේ. එයාව පාසලට එක්කං යන්නෙත් එක්කං එන්නෙත් අපිම තමයි. පෙරේදා (07) පාසල් ගිය දුව කිව්වා...
ඊයේ (ඔක්තෝම්බර් 07) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වූ මන්ත්‍රි කණ්ඩායම පිහිටුවාගත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 10 ක් සන්ධානගතව මෙවර පාර්ලිමේන්තු...
එළැඹෙන මහ මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා භාරදෙන පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල සියලුම අපේක්ෂකයින් නාමයෝජනා පත්‍ර සමග තමන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ අදාළ තේරීම්භාර නිලධාරීන්...
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා කියයි. හිටපු...
ඉකුත් සැප්තැම්බර 27 වැනිදා ජනපතිවරයා විසින් නිකු කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයේ ඇතුළත් රාජ්‍ය ව්‍යාපාර “ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමේ කටයුතු අවසන් කළ...