අමෙරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානයක් මගින් කන්කසන්තුරේ වරාය නවීකරණය කිරීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සඳහන් කර තිබේ....
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ හිටපු මේජර්වරයකු වන නිශ්ශංක සේනාධිපති යන අය විසින් පසුගිය රජය සමයේ ආයුධ තොග...
ජනපතිට අනතුරක් ඇතැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා කියයි. ඒ මහතා රජයේ සිළුමිණ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේ බව පවසා තිබේ. තාජුඩීන් ප්‍රගීත් එක්නැලිගොඩ වගේ සිදුවීම්...
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ඊයේ (03) පස්වරුවේ මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා අත්තනෝමතික ලෙස පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මීට හේතු වී ඇත්තේ පොත් ප්‍රදර්ශන භූමියේ ඇති සරසවි...
එළඹෙන මහ මැතිවරණය සඳහා පොදු සළකුණකින් ඉදිරිපත් වීමටත් සියළුම දිස්ත්‍රික්ක වලට අපේක්ෂයින් ඉදිරිපත් කිරීමටත් පොදුජන එක්සත් නිදහස් සන්ධානයේ (කුසලානය) විධායක සභාව තීන්දු කර ඇත. හිටපු අග්‍රාමාත්‍ය...
මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අදින් (04) ආරම්භ වන බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේය. ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම්...
IMF ඉලක්ක සපුරා ගැනීම සහ ජනතාව වෙත වන පීඩනය ලිහිල් කිරීම සඳහා වන විකල්ප විසඳුම් වෙනුවෙන් පෙනී සිටින බව ජනපති යළි තහවුරු කරයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...
පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා පැවසූ බව ‘ලංකාදීප’ වාර්තා...
පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වු වහාම පලාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම සඳහන් කළේ 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට...
‘නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ’ මැතිවරණ කොමිසමෙන් කල ලිඛිත ඉල්ලීමට අනුව ඉදිරි මහා මැතිවරණයට තරඟ කිරීම සඳහා හංසයා ලකුණ වෙනුවට ‘ගෑස් සිලින්ඩරය’ සලකුණ ලබාදීමට මැතිවරණ කොමිසමේ අනුමැතිය ලැබුණු බව...