තල් සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ප්‍රංශයේ දින 23ක සංචාරයක් සඳහා එම මණ්ඩලයේ රුපියල් ලක්ෂ 19කට අධික මුදලක් වැය කිරීම සම්බන්ධව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පරිසර, වනජීවී,...
පසුගිය සමයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට භාරදීම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසළ එම වාහන...
ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදයි. මෙවර ලෝක ළමා දිනයේ තේමාව ‘සියලු දරුවන්ට එක හා සමානව සැලකීම හා ආරක්ෂාව ලබාදීම’ යන්නයි.. ලෝක වැඩිහිටි දිනයේ...
මෙරටට පැමිණෙන යුක්රේනය, නයිජීරියාව, බල්ගේරියාව සහ ඉන්දියානු ජාතිකයන් අන්තර්ජාලය ඔස්සේ සූක්ෂම අයුරින් සිදු කරන මහා පරිමාණ මුදල් වංචාවන් සමස්ත බැංකු පද්ධතියටම බරපතළ තර්ජනයක් වී ඇතැයි අපරාධ...
අද (සැප්තැම්බර් 30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල්...
මෙම වසරේ (2024) දෙසැම්බර් මස සිට විශ්‍රාම යාමට නියමිතව සිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා හෙට (30) සිට විශ්‍රාම යාමට තීරණය කර ඇතැයි වාර්තා...
විභාග දෙපාර්තමේන්තුව විසින් අ.පො.ස. (සා/පෙළ) විභාගය 2023 (2024) ප්‍රතිථල නිකුත් කර තිබේ.ප්‍රතිථල www.doenets.lk හා www.results.exams.gov.lk හරහා අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැකිය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වයෙන් හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉවත් කර ඇත. ඒ බව...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී ඇත. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර, මිය යනවිට...
අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර තිබේ. කෙසේ වෙතත් හිටපු කතානායක, නියෝජ්‍ය කතාවයක සහ විපක්ෂ නායකවරයාගේ...