මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසය අවසන් වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 6.0ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඊට චීන මහජන බැංකුවෙන් ලද...
ඒ අනුව අද (26) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි, පෙර පැවති වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. විශාල ගැටලුවක්ව...
‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තුළ තදින්ම අන්තර්ගත වී ඇතැයි ශ්‍රී ලංකාවේ නව විදේශ අමාත්‍ය – විජිත හේරත් මහතා සහතික කරයි. මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ...
පසුගිය රජයයන් විසින් භාවිත කළ අති සුඛෝපභෝගී වාහන අත්‍යවශ්‍ය සේවාවන්වලට පමණක් යොදා ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති පෞද්ගලික...
ජනපති අනුර කුමාර දිසානායක මහතා මීට සිවුවසරකට පෙර 2020 සැප්තැම්බර් 08 වැනිදා පාර්ලිමේන්තුවේ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධ වීඩියෝවක් මේවන විට සමාජ මාධ්‍යයේ විශාල වශයෙන් ජනප්‍රියත්වයට පත්ව...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව. ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතාසිදු කළ විශේෂ ප්‍රකාශය(2024-09-25) ස්වාමීන්වහන්ස, පූජකතුමණි, දෙමාපියණි, සහෝදර...
අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට මේ වන විට නිකුත් වී තිබේ. ඒ අනුව, ඔක්තෝබර් මස 04 සිට 11දා දහවල් 12...
නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක් ජනාධිපතිවරයා යටතට...
ශ්‍රී ලාංකීක සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙන ලදී. 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි – හරිනි අමරසූරිය මහත්මිය පවසා ඇත්තේ අතීතයේ මෙන්ම ඉදිරියටත් චීනය හා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි. චීන මාධ්‍ය සමූහයේ මාධ්‍යවේදියෙකු...