09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ ධුරයේ දිවුරුම් දුන්නේය. ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දීයි . නව...
අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති දිවුරුම් දීමේ උත්සවයෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා අතර සුහද හමුවක්...
ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමෙන් පසු, 2024 නොවැම්බර් මස අවසන් සතියේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය හැකි බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි....
මෙරට 9 වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්ව දිවුරුම් දී වැඩකටයුතු ආරම්භ කිරීම අද (23) පෙරවරුවේ සිදු කෙරුණි. මේ ඔහු ගැන කරුණු...
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීම සජීවි පහතින් නැරඹිය හැකිය.
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා හෙට (23) උදෑසන 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව වාර්තා වේ. නිල වශයෙන් ජනාධිපතිවරණයේ...
2024 ජනාධිපතිවරණයේ දෙවෙනි මනාපය ගණන් කිරීම නිල වශයෙන් නිවේදනය කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල් රත්නායක මහතා අද (22) කැඳවූ විශේෂ ප්රවෘත්ති...
තැපැල් ඡන්ද වලින් දිස්ත්‍රික්ක 19කින්ම අනුර ඉදිරියෙන් මේ වන විට 2024 ජනාධිපතිවරණයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල සියල්ලම නිකුත් කර ඇති අතර, ඒ අනුව ජාතික ජනබලවේගයේ ජනාධිපති...
ඊයේ (21) රාත්‍රියේ සිට දිවයින පුරා බලපැවැත්වුණු ඇඳිරිනීතිය අද මධ්‍යාහන 12 දක්වා දීර්ඝ කර ඇති බව මහජන ආරක්ෂක ඇමති – ටිරාන් අලස් මහතා පවසයි. —————————————– (පෙර...
ඇඳිරිනීතිය පනවා ඇති කාල සිමාව තුළ මාර්ගය භාවිතා කිරීම පිළිබඳව පොලිසිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.