ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් සම්බන්ධව ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ මැතිවරණ වේදිකා හරහා අසත්‍ය පුවතක් සමාජගත කිරීම සම්බන්ධව එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය...
ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා අතුරින් පක්ෂ කාර්යාල වැඩිම සංඛ්‍යාවක් පිහිටුවා ඇත්තේ ජාතික ජනබලවේගය නියෝජනය කරන අනුර කුමාර දිසානායක මහතා බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. පොලිස් මූලස්ථානයට...
ඉකුත් අරගල සමයේදී ගිනි තබා විනාශ කරන ලද අනුරාධපුර පදිංචි සාස්තර කාරියකවන ඥානවතී ජයසූරිය (ඥානා අක්කා) නැමැත්තියගේ ගිනිතබා විනාශයට පත් කළ නිවසේ හානි පූර්ණ වන්දි වශයෙන්...
ඊයේ (සැප්තැම්බර් 13) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :
පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරන සේවකයින්ටත් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබා දෙන ලෙස නිවාඩු ලබා දෙන ලෙස පැෆරල් සංවිධානය ඉල්ලීමක් කර තිබේ. යම්...
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (15) පෙරවරු 9.30 සිට දහවල් 12.15 දක්වා පැවැත්වේ. ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන අවට ශබ්ද විකාශන යන්ත්‍ර යොදා මැතිවරණ ප්රචාරක කටයුතු...
ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් ජූලි 13 වැනිදා සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා කාලය තුල ස්වාධීන ජනපති අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඩොලර් 49,300 කට වැඩි...
චීනය ඇතුළු රටවල් වල විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රා ලංකාවට ඇතුළු නොකිරීමට ගත් තීන්දුව ‘රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක්’ ලෙස ඇතැම් රටවල් සැලකූ බව ශ්‍රී ලංකාවේ සිටින ඉහළ පෙළේ චීන...
ජනාධිපතිවරණයට අදාළ සියලු ප්රචාරක කටයුතු එළඹෙන 18 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි. ඉන්පසු කිසිඳු දේශපාලන පක්ෂයකට, අපේක්ෂකයෙකුට, ආධාරකරුවෙකුට අදාළ...
ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන අනුව ක්‍රියා නොකරන මාධ්‍ය ආයතනවලට නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කරනාවද නැද්ද පිළිබඳව තීරණය ගැනීමේ අවස්ථාව මැතිවරණ කොමිසන් සභාවට ඇති බව එම කොමිසමේ...