ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වැනි ඓතිහාසික වටිනාකමකින් යුත් සිතුවම් අන්තර්ගත වන බෞද්ධ සිද්ධස්ථාන තුළ ඡායාරූප ගැනීම තහනම් කර ඇත්තේ, ඒ සඳහා භාවිත කරන ආලෝක ධාරා මගින්...
සුදත්ත තිලකසිරි නොහොත් “සුදා”යන අය “මාලිමාවේ සැබෑ අදිටන“යන ටැගය (Tag) යටතේ ඔහුගේ යූ ටියුබ් නාලිකාව හරහා සහ සමාජ මාධ්‍යවලින් ඉදිරිපත් කරන තර්ජනාත්මක වැකි නිසා බිහිසුණු ලේ...
ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්,...
මෙවර 2024 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයින් සඳහා තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසයි. එම කොමිසම...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තර කරන ලෙස බුද්ධි අංශ දැනුම් දී ඇතිබව වාර්තා වේ. ඒ පිලිබදව මැතිවරණ කොමිසම සහ පොලිසිය...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ සිදුවිය. ඒ, යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නිවසේදී...
හෙට (08) දිනයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කළේ...
ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස අනුර විධානගමගේ මහතා පත් කර තිබේ. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. ඌව පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඒ.ජේ.එම් මුසම්මිල් මහතා ඉල්ලා අස්වීමත්...
වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහොන් ප්‍රියදර්ශන ද සිල්වා, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල...
මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කරන 2024 ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ සජීවී විවාදය ලබන 7 වැනිදා පැවැත්වේ. විවාදය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී සවස 3.00 සිට 5.00...