නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව දැනුම් දුනි. අද (04) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා...
තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් (4) ආරම්භ වේ. මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ මහලේකම් කාර්යාල, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස්...
ඊයේ (සැප්තැම්බර් 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :
සිංගප්පූරුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘one-chop’ ක්‍රමය අනුගමනය කරමින් රටවල් 38ක් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපතිවරයාට අවසර දී ඇත. මෙම තීරණය ක්‍රියාත්මක...
එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස තරග කරන නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර...
හමුදා විශ්‍රාමිකයන්ට කඳවුරුවලට ඇතුළුවීම තහනම් කරලා සැප්තැම්බර් 01 වැනිදා සිට දින විසිපහක කාලයක් යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරින් හා සෙබළුන් කඳවුරු තුළට ගෙන්වා ගැනීම හා නිවාඩු නිකේතන...
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.
ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතාට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ඉල්ලා සිටිමේ යෝජනාවක් අද (31) සම්මත වී තිබේ. මෙම ඒකමති යෝජනාව සම්මත...
ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තැපෑල හරහා ඡන්ද දායකයින් වෙත නොමිලේ බෙදාහැරීමට පහසුකම් සලසා ඇතැයි, ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එල්.ඒ.එම්.රත්නායක මහතා පැවසුවේ නොමිලයේ එම පහසුකම සලසා...
සර්ව ජනබලය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ජනාධිපතිවරණ අවසන් උපායමාර්ගික වැඩපිළිවෙළ අද (31) එළිදැක්වේ. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රධානි, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා කියා සිටියේ...