“එන්න එපා තොපි එකෙක්වත් රට ඉඳන්, අනුරට ඡන්දේ දෙන්න, අපිට ඇරලා ගිහින් තමුසෙලා කකා බිබී ඉන්න” යනුවෙන් ඡන්දදායකයන්ට තර්ජනාත්මක ප්‍රකාශයක් කරමින් මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට...
2024 සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ යුතු පිළිවෙල සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අපේක්ෂකයින් තිදෙනෙකුට...
ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඡන්දය සලකුණු කිරීම සඳහා අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්යය වන...
කුරුණෑගල, රිදීගම රිදී විහාර ඇසළ මහා පෙරහර වෙනුවෙන් රථවාහන ගමනාගමන සීමා කෙරෙන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි. රිදීගම රිදී විහාර ඇසළ මහා පෙරහර අද (30) සවස...
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ඖෂධ ඉන්දියාවෙන් ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන ඇති තීරණය අත්හිටුවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ...
සමගි ජන සන්ධානයේ ‘සැමට ජයක්’ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) එළිදැක්වීය. එය සිංහල, දමිළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් සමන්විතය. සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස...
ලබන සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වෙන මෙරට ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල ගණන් කෙරෙන අතරතුර මහා කලබගෑනියක් විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි. ඊයේ රාත්‍රියේ...
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, පාලිත රංගේ බණ්ඩාර වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් තීරණය කර ඇතැයි විශ්වාස...
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර කොළඹ ටාජ්...
අද උදෑසන අත්අඩංගුවට ගත් මෙරට මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැළකෙන ශිරාන් බාසික් ගේ පුත්‍රයාවන නදීන් බාසික්ට විදේශ ගමන් තහනමක් පැනවීමෙන් පසු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප...