වැඩබලන පොලිස්පතිවරයා පත්කිරීමට අපොහොසත්වීම සහ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් නොකිරීම පදනම් කරගෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුසුදුස්සකු බව ප්‍රකාශ කරන ලෙස...
ජාතික ජනබලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව සිවිල් සංවිධානයක් විසින් ඊයේ (27) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත්...
ඊයේ (අගෝස්තු 26) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :
හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසි මහතාට වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ...
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තම කාර්යභාරය දිගින් දිගටම පැහැරහරිමින් සිටීම නිසා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විවිධ ක්‍රමෝපාය තුළින් රටේ ආර්ථික ස්ථාවරත්වයකට ගෙන ඒමේ උත්සාහය අසාර්ථක වෙමින්...
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (26) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව...
මහජන චීන විමුක්ති හමුදාවේ (Chinese People’s Liberation Army Navy) යුද නෞකාවන් වන “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” යන යුද නෞකා ත්‍රිත්වය නිල සංචාරයක් සඳහා අද දින...
ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර එළිදක්වා තිබේ. ඒ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පෞද්ගලික හෝටල් පරිශ්රයක පැවති උත්සවයකදීය. ” පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්...
අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධ වෙඩික්කරුවන්… දෙදෙනාට රටින් පලායාමට අවස්ථාවක් ලැබී නැත්තේ...
සමගි ජන බලවේගය පක්ෂයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරල මහත්මියට හෙට (25) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ විධායක සභා රැස්වීමට ආරාධනා කර ඇති බවට...