මංගල සමරවීර නික්ම නිදහස් ව වසර තුනකට පසුව මංගලගේ මතකය ජීවමානව අත්විඳින්නට මංගල මොහොතක් අද (අගෝස්තු 23) සවස 4.30 කොළඹ 07 ලක්ෂ්මන් කදිරගාමර් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ඓතිහාසික මෝදර දේවාලයේ ඇසළ මහා පෙරහැර වෙනුවෙන් කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කර තිබේ. අම්බලන්ගොඩ පොලිස් වසමේ ඓතිහාසික මෝදර දේවාලයේ ඇසළ මහා පෙරහැර...
ලංකාවේ දේශපාලනය පුදුමාකාරය දේශපාලන කතිකාවද පුදුමාකාරය. විවිධ දේශපාලන ධාරාවන්ගේ මතවාදයන් සහ දේශපාලකයන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වයේ ස්වභාවය සම්බන්ධයෙන් ගෙන ආයුතු සාකච්ඡාව අභිබවමින් වෙනත් ඕපාදූපවලට සහ විකෘති කර ගොඩනගන...
පසුගිය වසරේ (2023) මාර්තු මස 09 වනදා නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික...
ඊයේ (අගෝස්තු 21) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :
එළඹෙන සැප්තැම්බර් මස 8 වැනිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි. ඔහු සඳහන්...
2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදී ඇති වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත භාරගැනීමෙන් අනතුරුව ජනතා ප්‍රවේශය සඳහා ප්‍රසිද්ධියට...
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සමාගමක් වන එල්ටීඑල් හොල්ඩිංග්ස් සමාගම (LTL Holdings Limited, Sri Lanka) සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් එල්එන්ජී සමාගම (Petronet LNG Limited, India) අතර ගිවිසුම ලංකාවේ බලශක්ති...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් මහතා ට සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍ය ධුර පිරිනමා තිබේ. එහිදී අලි සාහීර් මව්ලානා මහතා, සංවර්ධන ව්‍යාපෘති අමාත්‍යවරයා ලෙසද, වඩිවෙල්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණ සටනට පැමිණෙන්නේ පැහැදිලි ඡන්ද ලක්ෂ 71ක් අතැතිව බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම සටනේ...